tag:blogger.com,1999:blog-7657019702122138260.post1387947973705273271..comments2014-03-31T09:47:04.752+05:30Comments on ගවේශකයාගේ සටහන්: නේපාලයේ ෂර්පාවරුන්ට "බුරා සහීම්" වුණු ශ්‍රීමත් එඩ්මන්ඩ් හිලරිගවේශකයාhttp://www.blogger.com/profile/03381881608315822141noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-7657019702122138260.post-90574274888733507962013-01-23T12:17:48.928+05:302013-01-23T12:17:48.928+05:30සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට... ආයුබෝවේවා :)
බොහ...සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට... ආයුබෝවේවා :)

බොහෝම ස්තුතියි දිරිමත් කිරීම වෙනුවෙන්ගවේශකයාhttps://www.blogger.com/profile/03381881608315822141noreply@blogger.comtag:blogger.com,1999:blog-7657019702122138260.post-91159788458704195062013-01-23T12:00:54.349+05:302013-01-23T12:00:54.349+05:30මගෙ බ්ලොගෙ එකෙ දාල තිබුනු කමෙන්ට් එක හරහා ආවෙ..
බ්...මගෙ බ්ලොගෙ එකෙ දාල තිබුනු කමෙන්ට් එක හරහා ආවෙ..
බ්ලොග් අවකාශයේ දිගු ගමනක් යන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවාසමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-7657019702122138260.post-74900696963641630822013-01-19T21:15:34.270+05:302013-01-19T21:15:34.270+05:30ආයුබෝවන් Chams (නම හරි නේද :))
සාදරයෙන් පිළිගන්නව...ආයුබෝවන් Chams (නම හරි නේද :))
සාදරයෙන් පිළිගන්නවා ඔයාව මගේ බ්ලොග් එකට... :)

ඔව්. ගොඩාක් අය කරන්නෙ නැගපු ඉනිමගට පයින් ගහන එක නෙ :S ඒත් ඒ අතරෙ කළගුණ දන්න හොඳ අයත් ඉන්නවා...

බොහෝම ස්තුතියි...ආයෙත් වෙලාවක එන්නකො මේ පැත්තෙ :)ගවේශකයාhttps://www.blogger.com/profile/03381881608315822141noreply@blogger.comtag:blogger.com,1999:blog-7657019702122138260.post-10101620004962429772013-01-18T18:36:13.490+05:302013-01-18T18:36:13.490+05:30ගොඩක් වෙලාවට අපි දකින්නෙ කෙනෙක්ගෙන් උදව් අරන් ඊට ප...ගොඩක් වෙලාවට අපි දකින්නෙ කෙනෙක්ගෙන් උදව් අරන් ඊට පස්සෙ එයාලව අමතක කරන අයනෙ. එහෙම මිනිස්සු අතරෙ සර් හිලරි වගේ අයගෙ මේ වගේ ක්‍රියාවන් ඇත්තටම අගය කරන්න ඕන. මම නම් මේ ගැන මේ තරම් විස්තරයක් දැනගත්තෙ අද. ගොඩක් වදගත් ලිපියක් ගවේශකයා:) Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-7657019702122138260.post-90886460767001148712013-01-18T15:49:54.320+05:302013-01-18T15:49:54.320+05:30සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට... :)
බොහෝම ස්තුතිය...සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට... :)

බොහෝම ස්තුතියි !! දෙයක් අලුතෙන් ඉගෙන ගන්නට කෙනෙක් ට උදව් වීම ට හැකි වීම සතුටක් :)
අනිත් ඒවත් හිමින් සැරේ කියවන්නකෝ...ගවේශකයාhttps://www.blogger.com/profile/03381881608315822141noreply@blogger.comtag:blogger.com,1999:blog-7657019702122138260.post-27561939664910114612013-01-18T10:20:16.694+05:302013-01-18T10:20:16.694+05:30බොහොම වැදගත් ලිපියක් ගවේශකයා.... නොදන්නා කරුණු ඉගෙ...බොහොම වැදගත් ලිපියක් ගවේශකයා.... නොදන්නා කරුණු ඉගෙන ගත්තා...
හිලරිගේ සමාජ සේවය අගය කල යුතුයි...

අද තමයි මම මේ ලිපි ටික කියවන්න ගත්තේ....මුල ඒවත් වෙලාවේ හැටියට බලන්නම්.....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-7657019702122138260.post-48599904876028014962013-01-11T18:13:21.379+05:302013-01-11T18:13:21.379+05:30ආයුබෝවන්ඩ කෝරලේ මහත්තයෝ..
සාදරයෙන් පිළිගන්නවා මේ ...ආයුබෝවන්ඩ කෝරලේ මහත්තයෝ..

සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට...බොහොම ස්තුතියි ඔබට :)
ගවේශකයාhttps://www.blogger.com/profile/03381881608315822141noreply@blogger.comtag:blogger.com,1999:blog-7657019702122138260.post-92129583109076117772013-01-11T18:11:48.060+05:302013-01-11T18:11:48.060+05:30බොහෝම ස්තුතියි චන්දන :)බොහෝම ස්තුතියි චන්දන :)ගවේශකයාhttps://www.blogger.com/profile/03381881608315822141noreply@blogger.comtag:blogger.com,1999:blog-7657019702122138260.post-54015849484200023122013-01-10T23:06:33.318+05:302013-01-10T23:06:33.318+05:30හ්ම්ම්ම් මමත් අහලා තියෙනවා මෙතුමා ගැන. බොහොම වැදගත...හ්ම්ම්ම් මමත් අහලා තියෙනවා මෙතුමා ගැන. බොහොම වැදගත් ලිපියක් කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-7657019702122138260.post-64033510234578871852013-01-10T13:35:20.734+05:302013-01-10T13:35:20.734+05:30මමත් අහල තියන විදිහට මුදුනට ගියේ ටෙන්සින්. ඔහුට ඒක...මමත් අහල තියන විදිහට මුදුනට ගියේ ටෙන්සින්. ඔහුට ඒකෙ ඒ තරම් ගාණක් නොවුනද දන්නෙත් නෑනේ. මොනවා උනත් හිලරි ගෙ සේවය නම් විශිෂ්ඨයි. මේ විස්තරය වටිනවා හුඟක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7657019702122138260.post-15141756252880819402013-01-10T11:19:43.029+05:302013-01-10T11:19:43.029+05:30බොහොම ස්තුතියි දිරිමත් කිරීම වෙනුවෙන්... ඔබේ බ්ලොග...බොහොම ස්තුතියි දිරිමත් කිරීම වෙනුවෙන්... ඔබේ බ්ලොග් එකෙත් හොඳ ලිපි ගොඩාක් තියෙනවා දැක්කා...මන් හිමින් සැරේ කියවලා කොමෙන්ටුවක් එහෙම දාන්නම් කො :)ගවේශකයාhttps://www.blogger.com/profile/03381881608315822141noreply@blogger.comtag:blogger.com,1999:blog-7657019702122138260.post-59370641935368262652013-01-10T09:06:30.223+05:302013-01-10T09:06:30.223+05:30බොහොම ස්තුතියි එකතු කිරීමට.. මමත් ඔය කතාව අහලා තිය...බොහොම ස්තුතියි එකතු කිරීමට.. මමත් ඔය කතාව අහලා තියෙනවා...
සර් හිලරි ගේ බිරිඳ සහ දියණිය මිය ගියේ නේපාලයට එද්දී සිදු වූ ගුවන් අනතුරකින් කියලයි මට මතක..ගවේශකයාhttps://www.blogger.com/profile/03381881608315822141noreply@blogger.comtag:blogger.com,1999:blog-7657019702122138260.post-31908091996832697702013-01-10T09:03:04.575+05:302013-01-10T09:03:04.575+05:30ජා. කු. = ජාත්‍යන්තර කුමන්ත්‍රණය ද? :Dජා. කු. = ජාත්‍යන්තර කුමන්ත්‍රණය ද? :Dගවේශකයාhttps://www.blogger.com/profile/03381881608315822141noreply@blogger.comtag:blogger.com,1999:blog-7657019702122138260.post-41422531730006690492013-01-09T09:22:51.261+05:302013-01-09T09:22:51.261+05:30ආ.. කියන්න බැරි උනා.මේ වගේ ලෝක තොරතුරු හොයා යන තව ...ආ.. කියන්න බැරි උනා.මේ වගේ ලෝක තොරතුරු හොයා යන තව බ්ලොග් එකක් හම්බ වෙච්චි එක ගැන මං ගොඩක් සතුටු වෙනවාධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-7657019702122138260.post-47930983038991958552013-01-09T09:21:38.094+05:302013-01-09T09:21:38.094+05:30ඔතනදී ටෙන්සින්ග් ධෛර්ය සම්පන්න මිනිසෙක්.දුගී දුප්ප...ඔතනදී ටෙන්සින්ග් ධෛර්ය සම්පන්න මිනිසෙක්.දුගී දුප්පත්ව ඉදලා තමා ලෝක ප්‍රසිද්ධ උනේ.හින්දි,පන්ජාබ්,ඉංග්‍රීසි වගේ භාෂා ඔහු දැනගෙන හිටියත් අකුරු ලියන්න දන්නේ නැතිලු.
තව සිද්දියක් මතක් උනා.හිලරිගේ බිරිදයි දියණියයි මිය ගියේ ඔය රෝහල සැදීමට ආධාර එකතු කරන්න යද්දිලුධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-7657019702122138260.post-83992380170297014332013-01-09T08:32:41.639+05:302013-01-09T08:32:41.639+05:30මම අහල තියෙන විදියට මුලින්ම කන්දට නැග්ගේ ටෙන්සින්ග...මම අහල තියෙන විදියට මුලින්ම කන්දට නැග්ගේ ටෙන්සින්ග්. ඒ වුනාට නම ගියේ හිලරි ගේ.
ඒ කතාව ඇත්ත නම් ඒ වගේ ජා. කු. වලට අපි අහු වෙන්න කලින් ටිකක් කල්පනා කරන්න ඕන. :-PChamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.com